SAW (කියත) - 1

එකෙන් ලියන්න යන්නෙ මම බලපු පටිටම ෆිල්මි එකක් ගැන පටිට කිවුවොත් සුපිරිමයි මේක තොඩිඩර ජනප්‍රිය උනාද කිවුවොත් ගොඩක් වෙබි සයිටි පවා මේ චිත්‍රපටි පෙලා වෙනුවෙන් හැදුනා sawfreaks.com හා sawfilms.wikia.com කියන්නේ එවගේ ගොඩක් ජනප්‍රිය වෙබි අඩවි දෙකක් චිත්‍රපටියේ අද්‍යශකවරය තමයි James Wan Insidious වගේ තවත් වෙනස්ම නිර්මාණ ගොඩක් කරපු අධ්‍යශවරයෙක් මෙයා  මෙ කතාවේ චිත්‍රපටි 7 ක් තියෙනව හතම බැලුවෙ නැත්තමි කතාව තේරේන්නෙ නැ කතාව මැදින් මැදින් බලපු අයයි කතාව බාගේට බලපු අයගේනුයි මේ චිත්‍ර පිටය ගැන හැදුවොත් කියයි ඔක මහා පජාති අමානුශික කතාවක් කියල අටුවා ටිකා ටිප්පනි නැතුව කතාව පටන්ගන්නමි මේ චිත්‍රපටියේ නම SAW -1 සිහලනේ ‍කිවොත් තේරැම (කියත)  කියන එකමේ පලවෙනි චිත්‍රපටයෙ ඉන්නෙ ප්‍රධන චරිත දෙකක් එක්කෙනකේගෙ නම ඇඩමි හින්ඩල් එය ජායාරැප ශිල්ලියෙක් ( අනිත් එක්කෙනාගේ නම ලොර්න්ස ගෝර්ඩින් එයා පිලිකා රෝග ගැන විශේහඥ වෛද්‍ය වරයෙක් හිටපු ගමන් මේ දෙන්න ඇහැරේනව දෙන්නම ඉන්නෙ පරණ බාත්රැමි එකක් ඇතුලේ දෙකොනක කකුල් වලට දමිවැල් දාල මෙ දෙන්නට මැදින් ඔලුවට වෙඩි තිවල මරල දාපු මිනිහෙකුත් ඉන්නව එ මිනිහගේ එක අතක තුවක්කුවකුයි අනේත අතේ කැසටි ප්ලේයර් එකකුය තියෙනව මේ දෙන්නට හිතාගන්න බැරිවෙනව ඇයි එයාලා කොහේද එතන්ට ආවේ ඇයි එහෙම දමිවැල් දාල බැදල තියෙන්නෙ කියල මෙහෙ ඉන්නකොට මේ දෙන්නගේ සාක්කුවල තිබිල කැසටි පටි දෙකක් හමිබවෙනව ඇඩමිගේ අමාරැවෙන් අර බාත්රැමි එක මැද්දේ මැරිල ඉන්න මිනිහගේ අතේ රැදිල තියෙන කැසටි ප්ලේයර්එක අරන් තමන්ගේ සාක්කුවේ තිබුනු කැසටි පටිය ධාවනය කරල අහනව එකෙන් ඇඩමිට යමි කිසි කෙනෙක් අනතුරක් අගවල තිබුන පුලුවන් ඉක්මනට කොහොම හරි බාත්රැමි එකේන් පිටවෙලා යන්න නැත්තමි කෙනෙක් ඔයාව මරල දායි කියල ඩොක්ටර් ගෝර්ඩන් අතේ තිබුනු ටෙප් එක ධාවනය කරද්දි එයාට කියනව උදේ 6 වෙන්න කලින් කොහොමහරි ඇඩමිව මරල දාන්න නැත්තමි එයාගේ බිරිද වන ඇලිසනුත් දුව ඩයනත් මරල දානව කියල ‍ේම අතරේ ඩොක්ඩර් ගොර්ඩින් අර ටේප් එකේ කියල සටහන් වෙලා තිබුනු ඉගියක් අනුව බාත්රැමි එකේ තැනක හංගල තිබුනු කියත් දෙකක් හොයාගන්නවා ඇඩමි හදිස්සියෙන් කියතෙන් දමිවැල කපාගේන යද්දි කියත් තලේ කැඩෙනව  
බලාපොරොත්තු නැතිවුනු ඇඩමි වේදනාවේන්  බිම වැතිරෙනව තමන්ට ලැබුනු අනිත් අනිත් කියත අතට ගත්ත ඩොක්ටර් ගොර්ඩන් යමක් තේරැමිගන්නව ඒ තමයි එ කියත කවුරැහරි තමන්ට දිල තියෙන්නේ ඝනකමි දමිවැලක් කපන්න නෙවේ තමන්ගේ කකුල කපාගේන  බේරිලා යන්න කියන එක  මේ අතරේ ඩොක්ටර් ගොර්ඩන්ට මිට මාස 5 කට කලින් චේච සිද්දයක් මතක්වුනා තමන්ට මේ වෙචිච දෙයත් ඒ සිද්දියත් අතරේ කිසියමි සමිබන්ධයක් තියෙනව කියල ගොර්ඩන්ට හිතුන මාස 5 කට කලින්  අමානුශික ඝාතනයක් සමබන්ධයෙන් ප්‍රශ්නකරන්න පරික්ශකවරැ පිරිසක් පැමිනිලා තිබුනා ඩොකටර් ගොර්ඩන්ව හමබවෙන් හේතු සාධකය උනේ අදාල ඝාතනය උනතැන ඩොක්ටර් ගෝරඩන්ට අයිති පෙන්ලයිටි එකක් හමිබ විම නමුත් පරික්ශන නිලධාරින් විශ්වාස කරනව ඩොකටර් ගොර්ඩන්ට මෙකේ සමිබන්ධයක් නැතිව ඇති කියල නමුත් අවසාන වශයෙන් පරික්ශක කන්ඩායම ගොර්ඩන්ට ආරාධනාකරනව ජිග්සෝ (Jig saw) කියන අන්වර්ථ නාමයකින් සිටින අදාශ්‍යමාන ඝාතකයෙකුගේ උගුලකින් ජිවිතේ බේරාගත්තු අමන්දා කියල ගැහැනු ලමයෙක් එයාට වුනු සිදුවිම එයාගෙ හඩින්ම අහන්න කියල  එයා කියන සිදුවිමේන ඩොක්ටර් ගොර්ඩන් පුදුමයට පත්වෙනව අමන්ද ඒ විස්තරය කරනව " මම එකපාරම ඇහැරැනා එතකොට මගේ ඔලුවට උපකරණයක් හයිකරල තිබුන මගේ අත්කකුල් ඔක්කොම ගැටගහල තිබුන එක පාරම මගේ ලග තිබුන ටිවි එකේ විඩියෝ එක්ක ප්ලේ වෙන්න පටන්ගත්ත එකේ හිටපු රැකඩ මිනිහෙක් කිවුව මගේ ඔලුවට හයිකරල තියෙන්නෙ මාරක උගුලක් නියමිත වෙලාවට එක ගලවගන්න බැරිවුනොත් මගේ ඔලුව දෙකට මැදින් ඉරිල යයි කියල කිවුව මට උගුලෙන් බේරන විදිහ ගැන ඉගියක් එයා මට දුන්න මම දගලල අත් ලිහාගේන පුටුවෙන් නැගිටනකොටම මගේ උගුලට සමිබන්දකරල තිබුන කාල යන්ත්‍රය ක්‍රියාත්මක උනා මම දැක්ක මගේ ඉස්සරහ බිම වැතිරිල ඉන්න මිනිහෙක්ව එයාගේ බඩ උඩ ප්‍රශ්නාර්ථ ලකුනක් ඇදල තිබුන එතැනම බිම පිහියක් තිබුන  මම දැනගත්ත උගුල ගලවන යතුර තියෙන්නෙ බිම වැතිරිල ඉන්න මිනිහගේ ආමාශය ඇතුලෙ කියල මම පිහිය අරන් ඒ මිනිහගේ බඩ කැපල බඩවැල් එලියට අරන් යතුර හෙවුව අන්තිම තප්පර කිහිපයෙදි මට යතුර හොයාගන්න පුලව්න් උනා   "

To Be continued

Runic අනාවැකි

1995 දි මම රැල්ෆ් බර්මි විසින් ලියන ලද The Book Of Rune Stones කියන පොත මිලදි ගත්ත එත් එක්කම මට කුඩා ගල් කැට 25 ක් සහිත බැගයක් ලබුනා (Rune Stones) (Rune යන්නෙහි අර්ථය මහා ආනුභාව සමිපන්න යන්නයි) මට තේරැනා මේක Casting Rune Stones හෙවත් අනාගතය ගැන අනාවැකි කිවහැකි ක්‍රමවේදයක් බව මම ඒ ගැන අධ්‍යයනයකලා කිසියමි ජ්‍යාමිතික හැඩ තලයක් අනුව සකස්වුනු මෙම ඉපැරණි ස්කැඩිනේවියානු අක්ශර රටාව මම හදුනාගන්න උත්සහ කලා මට තහවුරුකරගන්න ඔන උනා මේ ඉපැරණි ස්කැන්ඩිනේවියානු අක්ශර රටාවන් කිසියමි රසක් ප්‍රකාශ කරණ ආනුභාවයක් සහිත යමිකිසි දෙයක් බව මෙය ස්වභාවිකත්වයේ පලමු රටාව ලෙස නමි කලා මෙම ගල්කැට 25 සහහන්ව තබු රටාවන් වල අර්ථයන් මෙසේයි 



01-Manaz- තමා/මම/මමත්වය
02-Gebo-සහයෝගත්වය
03-Ansuz-සංඥා
04-Oihila-ප්‍රතිසංග්‍රහය
05-Uruz-ශක්තිය
06-Perth-ඒකියත්වය
07-Nauthiz-නිරෝදනය
08-Inguz-සරැභාවය

 09-Eihwaz-ආරක්ශාව
10-Algiz-රැකිම
11-Fehu-අයත් දේවල්

 12-Wunjo-සතුට
13-Jera-අස්වැන්න
14-Kano-විවෘත විම
15-Teiwaz-රනශුරයන්
16-Berkana-වර්ධනයවිම
17-Ehwaz-චලනය විම

 18-Laguz-ගලාවාම
19-Hagalaz-භේධනය

 20-Radio-ගමන
 21-Thurisaz-ඇතුලත්විම
 22-Dagaz-කඩාබිදගේන යාම
 23-Isa-තරාතිරම
 24-Sowelu-සමස්ථභෘවය
 25-Oden-TheUnknowable (මෙය කුමක්ද යන්න සදහන් නොවේ)