Runic අනාවැකි

1995 දි මම රැල්ෆ් බර්මි විසින් ලියන ලද The Book Of Rune Stones කියන පොත මිලදි ගත්ත එත් එක්කම මට කුඩා ගල් කැට 25 ක් සහිත බැගයක් ලබුනා (Rune Stones) (Rune යන්නෙහි අර්ථය මහා ආනුභාව සමිපන්න යන්නයි) මට තේරැනා මේක Casting Rune Stones හෙවත් අනාගතය ගැන අනාවැකි කිවහැකි ක්‍රමවේදයක් බව මම ඒ ගැන අධ්‍යයනයකලා කිසියමි ජ්‍යාමිතික හැඩ තලයක් අනුව සකස්වුනු මෙම ඉපැරණි ස්කැඩිනේවියානු අක්ශර රටාව මම හදුනාගන්න උත්සහ කලා මට තහවුරුකරගන්න ඔන උනා මේ ඉපැරණි ස්කැන්ඩිනේවියානු අක්ශර රටාවන් කිසියමි රසක් ප්‍රකාශ කරණ ආනුභාවයක් සහිත යමිකිසි දෙයක් බව මෙය ස්වභාවිකත්වයේ පලමු රටාව ලෙස නමි කලා මෙම ගල්කැට 25 සහහන්ව තබු රටාවන් වල අර්ථයන් මෙසේයි 



01-Manaz- තමා/මම/මමත්වය
02-Gebo-සහයෝගත්වය
03-Ansuz-සංඥා
04-Oihila-ප්‍රතිසංග්‍රහය
05-Uruz-ශක්තිය
06-Perth-ඒකියත්වය
07-Nauthiz-නිරෝදනය
08-Inguz-සරැභාවය

 09-Eihwaz-ආරක්ශාව
10-Algiz-රැකිම
11-Fehu-අයත් දේවල්

 12-Wunjo-සතුට
13-Jera-අස්වැන්න
14-Kano-විවෘත විම
15-Teiwaz-රනශුරයන්
16-Berkana-වර්ධනයවිම
17-Ehwaz-චලනය විම

 18-Laguz-ගලාවාම
19-Hagalaz-භේධනය

 20-Radio-ගමන
 21-Thurisaz-ඇතුලත්විම
 22-Dagaz-කඩාබිදගේන යාම
 23-Isa-තරාතිරම
 24-Sowelu-සමස්ථභෘවය
 25-Oden-TheUnknowable (මෙය කුමක්ද යන්න සදහන් නොවේ)