එකෙන් ලියන්න යන්නෙ මම බලපු පටිටම ෆිල්මි එකක්
ගැන පටිට කිවුවොත් සුපිරිමයි මේක තොඩිඩර ජනප්‍රිය උනාද කිවුවොත් ගොඩක් වෙබි සයිටි පවා මේ චිත්‍රපටි පෙලා වෙනුවෙන් හැදුනා sawfreaks.com හා sawfilms.wikia.com කියන්නේ එවගේ ගොඩක් ජනප්‍රිය වෙබි අඩවි දෙකක් චිත්‍රපටියේ අද්‍යශකවරය තමයි James Wan Insidious වගේ තවත් වෙනස්ම නිර්මාණ ගොඩක් කරපු අධ්‍යශවරයෙක් මෙයා මෙ කතාවේ චිත්‍රපටි 7 ක් තියෙනව හතම බැලුවෙ
නැත්තමි කතාව තේරේන්නෙ නැ කතාව මැදින් මැදින්
බලපු අයයි කතාව බාගේට බලපු අයගේනුයි මේ චිත්‍ර පිටය ගැන හැදුවොත් කියයි ඔක
මහා පජාති අමානුශික කතාවක් කියල අටුවා ටිකා ටිප්පනි නැතුව කතාව පටන්ගන්නමි
මේ චිත්‍රපටියේ නම SAW -1 සිහලනේ කිවොත් තේරැම (කියත) කියන එකමේ පලවෙනි
චිත්‍රපටයෙ ඉන්නෙ ප්‍රධන චරිත දෙකක් එක්කෙනකේගෙ නම ඇඩමි හින්ඩල් එය ජායාරැප
ශිල්ලියෙක් ( අනිත් එක්කෙනාගේ නම ලොර්න්ස ගෝර්ඩින් එයා පිලිකා රෝග ගැන
විශේහඥ වෛද්‍ය වරයෙක් හිටපු ගමන් මේ දෙන්න ඇහැරේනව දෙන්නම ඉන්නෙ පරණ
බාත්රැමි එකක් ඇතුලේ දෙකොනක කකුල් වලට දමිවැල් දාල මෙ දෙන්නට මැදින් ඔලුවට
වෙඩි තිවල මරල දාපු මිනිහෙකුත් ඉන්නව එ මිනිහගේ එක අතක තුවක්කුවකුයි අනේත
අතේ කැසටි ප්ලේයර් එකකුය තියෙනව මේ දෙන්නට හිතාගන්න බැරිවෙනව ඇයි එයාලා
කොහේද එතන්ට ආවේ ඇයි එහෙම දමිවැල් දාල බැදල තියෙන්නෙ කියල මෙහෙ ඉන්නකොට මේ දෙන්නගේ සාක්කුවල තිබිල කැසටි පටි දෙකක් හමිබවෙනව ඇඩමිගේ අමාරැවෙන් අර බාත්රැමි එක මැද්දේ මැරිල ඉන්න මිනිහගේ අතේ රැදිල තියෙන කැසටි ප්ලේයර්එක අරන් තමන්ගේ සාක්කුවේ තිබුනු කැසටි පටිය ධාවනය කරල අහනව එකෙන් ඇඩමිට යමි කිසි කෙනෙක් අනතුරක් අගවල තිබුන පුලුවන් ඉක්මනට කොහොම හරි බාත්රැමි එකේන් පිටවෙලා යන්න නැත්තමි කෙනෙක් ඔයාව මරල දායි කියල ඩොක්ටර් ගෝර්ඩන් අතේ තිබුනු ටෙප් එක ධාවනය කරද්දි එයාට කියනව උදේ 6 වෙන්න කලින් කොහොමහරි ඇඩමිව මරල දාන්න නැත්තමි එයාගේ බිරිද වන ඇලිසනුත් දුව ඩයනත් මරල දානව කියල ේම අතරේ ඩොක්ඩර් ගොර්ඩින් අර ටේප් එකේ කියල සටහන් වෙලා තිබුනු ඉගියක් අනුව බාත්රැමි එකේ තැනක හංගල තිබුනු කියත් දෙකක් හොයාගන්නවා ඇඩමි හදිස්සියෙන් කියතෙන් දමිවැල කපාගේන යද්දි කියත් තලේ කැඩෙනව
To Be continued